Inauguration of new conservations of the Thuparama, Mirisavetiya and Abhayagiriya archeological sites on 30th June 2019. Hon. Sajith Premadasa Minister of Housing, Construction and Cultural Affairs graced the occasion as the chief guest.

1 2

3 5

6 8

10

 

කොණ්ඩදෙණිය පිංවැව මහාශිලා සුසාන භූමිය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස වැඩි දියුණු කිරීමේ සමාරම්භය 2019 මැයි 30 වන දින නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

අනුරාධපුර ලංකාරාම පරිශ්‍රයේ පිටත ගඩොල් සීමා ප්‍රාකාරයේ සංරක‍ෂණ කටයුතු ආරම්භ කිරීම, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 මැයි 31 වන දින අනුරාධපුර ලංකාරාම විහාර පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදුවිය.

The inauguration of excavations at Veheragodalla Archaeological site tissamaharama, organized by the Central Cultural Fund, on 19th May 2019. under the patronage of Hon. Sajith Premadasa, Minister of Housing, Construction and Cultural Affairs.