1

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
Thissamaharama Monastery
The Thissamaharama monastery is the most distinctive vihara in the city of Magama in Ruhuna. According to ancient texts it is said that there were twelve thousand Buddhist monks in this monastery around the first century AD. The original monarch of Ruhuna, King Kavanthissa, built the monastery for the monks in the Theravada sect and also placed Tooth Relic of Buddha here. Excavations at this site and its conservation have been conducted by the Central Cultural Fund.
   
පැරණි යකඩ නිස්සාරණය පිළිබඳ සාධක දකුණේ වීරවිල වැව ආශ්‍රිතව හදුනා ගැනෙයි
  තිස්සමහාරාම ව්‍යාපෘතියේ කැනීම් අංශය මඟින් තිස්සමහාරාමය අවට සිදීගිය වැව් ආශ්‍රිතව පුරාවිද්‍යා ගවේෂණයක් 2014.08.13 දින ආරම්භ කරන ලදී. එහිදී ප්‍රධාන වශයෙන් දැඩි නියඟයකට හසු වී  ජලය ඉතා පහත මට්ටමක පැවති තිස්ස වැව, යෝධ වැව, වීරවිල වැව, දෙබරවැව, පන්නිගමුව වැව, ගවේෂණයට ලක් කරන ලදී.මෙහිදී වීරවිල වැව  ආශ්‍රිතව සිදුකරනු ලැබූ ගවේෂණ කටයුතු වලදී පැරණි යකඩනිස්සාරණය සිදුකළ ස්ථානයක තොරතුරු හදුනා ගන්නා ලදී. 200 m x 100m ප්‍රෙද්ශයක විහිදී පැවති යබොර ඒ අනුව හදුනා ගන්නා ලදී. වැවේ ඉහල කොටසේ මෙම ස්ථානය වැව තුලට වන්නට පිහිටා තිබේ. ප්‍රමාණයෙන් විශාල යබොර කැබලි  මේ ආශ්‍රිතව ව්‍යාප්තව පැවති අතර ඒ හැරුණු විට යපස්, මැටි නළවල කුඩාකොටස් හා උදුනෙහි කැඩීගිය කොටස් ද සුළු වශයෙන් හදුනාගන්නා ලදී. අතීතයේදී මෙම ප්‍රද්ශය ආශ්‍රිතව යකඩ නිස්සාරණය සිදු වූ බවට තහවුරු කෙරෙණ සාධකයන් ලෙස මෙය දැක්විය හැකිය. මේ හැරුණු විට වීරවිල වැව ආශ්‍රිතව පැරණි මැටි  බදුන් කැබලි සහිත ස්ථාන රාශ්‍රියක් ද ගවේෂණ කටයුතු මගින් අනාවරණය කරගන්නා ලදී.  

 

Home About Heritage Sites Tickets Museums Laboratories Replica Center Publications Associates News Achievements Contact Shop
  About CCF Anuradhapura   Galle Maritime Atapattu About the Replica Books   English     Replicas
  Message from the Minister Polonnaruwa   Sigiriya Sigiriya Production unit CCF News Letter   Sinhala     Publications
  Message from the DG Sigiriya   Abhayagiriya   Academic unit Ranpatha Magazine   Tamil      
  Message from
Dr. Roland Silva
Galle   Polonnaruwa   Replica purchase CCF Publication Center          
  Board of Governors Dambulla   Dambadeniya   Contact            
  Meet the departments kandy   Kandy                
  CCF Welfare Ruhuna                    
    Yapahuwa