1

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 

 

1

1

1

 
 

සියලු ව්‍යාපෘතිවල ඡායාරූප ශිල්පීන් ඡායාරූප වැඩමුළුවක්

 

ලෝක සංචාරක දිනය - 2016.

 

අපේ ගම සංස්කෘතික උරුම සංදර්ශනය

1

  1  
1

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියලු ව්‍යාපෘතිවල ඡායාරූප ශිල්පීන් සඳහා වැඩමුළුවක් 2016.10. 20 සහ 21 යන දිනයන්හි බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්විණ. අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධණ‚ මුදල් අධ්‍යක්ෂ උපාලි රංජිත් අරන්දර යන මහත්වරු මෙයට සහභාගි විය.

 

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සංවිධානය කරනු ලබන සංස්කෘතික සංචරණය පිළිබඳ වැඩසටහන 2016 සැප්තැම්බර් මස 27 වන දින පෙ.ව. 9.30 ට බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයෙහි පැවැත්විය.

 

 

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සංවිධානය කරනු ලබන සංස්කෘතික උරුම සංදර්ශනය බත්තරමුල්ල අපේ ගමෙහි 2016 සැප්තැම්බර් 22‚ 23 සහ 24 යන දිනයන්හි පැවැත්විය. ගරු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය ආරම්භ විය.

       
1
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ලෝක ආදීවාසී දිනය සමරයි  

හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා දැයෙන් සමුගන්නට විය.

 

මාතර ව්‍යාපෘතියේ තවත් මෙහෙවරක්...

1
 
1
 
1

මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ලෝක ආදීවාසී දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනකොට්ඨාසය වන, වැදි ජනතාව සැමරීම සිදු කෙරිණි. 2016 අගෝස්තු මස 9 වන දින පෙ.ව.10.30 ට දඹාන ආදිවාසී ගම්මානයේදී ආදීවාසී නායක ඌරු වරිගෙ වන්නියලැත්තන්ගෙ ආරාධනයෙන්‚

 

 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ඩබ්ලිව්. එච්. විජයපාල මහතා 29 වන දා පෙරවරුවේ දැයෙන් සමුගන්නට විය. 2004 සිට 2007 දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ...

 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාතර ව්‍යාපෘතිය මඟින්, මාතර මහා විද්‍යාලයේ සිසු දරුවන් සඳහා විශේෂ වැඩමුළුවක්   පැවැත්වුණි. 2016.07.05 දින එම විදුහලේ ශ්‍රවනාගාරයේ දී පැවැත්වු මෙම වැඩමුළුව සඳහා පාසල් ළමුන් විශාල ප්‍රමාණයක් සහභාගි විය. ඉතිහාසය විෂය පදනම්  කර ගනිමින් පවත්වනු ලබන දේශන මාලාවේ තවත් එක් අදියරක් ලෙස මෙම වැඩමුළුව පැවැත්විය.

1
 
1
 
1
1

1

  • ත්‍රිකුණාමලයට නව ව්‍යාපෘතියක්

  • සංචාරක මගපෙන්වීමේ  පොත

  •  

2

"PRESERVING HERITAGE PROMOTING CULTURE'' 

1

"Preserving the ancient grandeur of Sri Lanka for the future generation"

1

"To assist the socio - cultural and economic well being of Sri Lanka by protecting. development, and promoting Cultural of national and international importance in Sri Lanka"

1 1 1 1 1

 

 
 
About Heritage Sites Tickets Museums Laboratories Replica Center Publications Associates News Contact Shop
About CCF Anuradhapura   Galle Maritime Atapattu About the Replica Books   English   Replicas
Message from the Minister Polonnaruwa   Sigiriya Sigiriya Production unit CCF News Letter   Sinhala   Publications
Message from the DG Sigiriya   Abhayagiriya   Academic unit Ranpatha Magazine   Tamil    
Board of Governors Galle   Polonnaruwa   Replica purchase CCF Publication Center        
  Dambulla   Dambadeniya   Contact          
  kandy   Kandy              
  Ruhuna                  
  Yapahuwa