මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොත් හා අනුරූ ප්‍රදර්ශනය
ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක ඉතාම වටිනා ග්රන්ථ රාශියක් සහන මිලකට ඔබට ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු යොදා ඇත. විශේෂ පර්යේෂණ කෘති, ළමා සාහිත්‍ය කෘති, පරිවර්තන කෘති, මාර්ගෝපදේශක කෘති, ඓතිහාසික විස්තර ඇතුලත් සිතියම්, පින්තූර, තැපැල්පත්, පෝස්ටර්, ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳව ලියැවුණු සිංහල ඉංග්‍රීසි ග්රන්ථ රාශියක් මේ අතර වේ.
ඒ සමඟම බටලීය ජාතික අනුරූ පාසල නිර්මාණය කල විශිෂ්ඨ වර්ගයේ අනුරූ (replica) සහ විවිධ කලා නිර්මාණද ඔබට මිලදී ගත හැක.
ජනවාරි මස 26 සිට 30 දක්වා පහත සඳහන් ස්ථාන වලින් මෙම ප්‍රකාශන සහ අනුරූ මිලදී ගැනීමට ඔබට හැකියාව ලැබේ.
*කොළඹ – අතපත්තු කාර්යාලය
*කොළඹ – අභයාරාම විහාරස්ථානය
*බටලීය – අනුරූ පාසල
*මහනුවර – මුලාදෑනි මන්දිරය
*පොළොන්නරුව – ව්‍යාපෘති පරිශ්‍රය
*දඹුල්ල – මධ්‍යම බස් නැවතුම්පොල (24-28)
*දඹුල්ල – නාමල් උයන ව්‍යාපෘති පරිශ්‍රය
*මොනරාගල – බුදුරුවගල පරිශ්‍රය
*තිස්සමහාරාමය – කතරගම පූජා භූමිය/තිස්ස රජමහා විහාරය
*රිදීගම – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
*අනුරාධපුරය – රුවන්මැලි මහා සෑය/අභයගිරි ස්තූපය
*මඩකලපුව – වාලච්චේන මධ්‍ය මහා විද්‍යාලය/ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
*ගාල්ල – ව්‍යාපෘති පරිශ්‍රය
*රත්නපුර – සමන් දේවාල පරිශ්‍රය (28-30)
*පඬුවස්නුවර – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (26-28)
*යාපනය – යාපනය කොටුව (21 දින සිට)
* රම්බා විහාරය – ව්‍යාපෘති රථගාල
* රිටිගල – ව්‍යාපෘති පරිශ්‍රයේදී
* මාතර – IGT ගොඩනැගිල්ල පහළ මහල
* යාපහුව – මධ්‍ය මහා විද්‍යාලය යාපහුව
* ත්‍රිකුණාමලය – ත්‍රිකුණාමලය කොටුව
* සීගිරිය – ව්‍යාපෘති පරිශ්‍රය
* දඹාන – ආදී වාසී ගම්මානය
* අම්පාර – ව්‍යාපෘති රථගාල
* දඹදෙණිය – පැරණි කාර්යාල පරිශ්‍රය