මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් 2015 වර්ෂයේ සිට සය මාසිකව පුරාවිද්‍යාත්මක කැණීම්, ගවේෂණ, සංරකෂණ කටයුතු, උරුම කළමනාකරණ කටයුතු, සංචාරක ප්‍රවර්ධන කටයුතු, මානව සම්පත් සංවර්ධන කටයුතු, ආගමික කටයුතු හා රටේ සංවර්ධනය සදහා දැක්වූ දායකත්වය පිළිබඳ තොරතුරු ඇතුලත් තෛභාෂික පුවත් වියමනක් ප්‍රකාශයට පත් කරනු ලබයි.
![]() |
![]() |
![]() |
![]() |