මෙම ව්‍යාපෘතිය මඟින් කොළඹ සහ කළුතර දිස්ත්රික්කයන්ට අදාළව ඓතිහාසික, පුරාවිද්‍යාත්මක හෝ සංස්කෘතිකමය වටිනාකමක් ඇති ස්ථාන සංරක්ෂණය සිදු කරනු ලබන අතර එම ජාතික වටිනාකමක් ඇති ස්ථාන සහ ස්මාරක සංවර්ධනය හෝ වැඩි දියුණු කිරීමට ආධාර උපකාර ලබා දීම ද සිදු කරනු ලබයි.
