මධ්‍යම සංස්කෘතික අරමුදලේ රීති කෙටුම්පත භාරදීම
xosotin chelseathông tin chuyển nhượngcâu lạc bộ bóng đá arsenalbóng đá atalantabundesligacầu thủ haalandUEFAevertonxosofutebol ao vivofutemaxmulticanaisonbetbóng đá world cupbóng đá inter milantin juventusbenzemala ligaclb leicester cityMUman citymessi lionelsalahnapolineymarpsgronaldoserie atottenhamvalenciaAS ROMALeverkusenac milanmbappenapolinewcastleaston villaliverpoolfa cupreal madridpremier leagueAjaxbao bong da247EPLbarcelonabournemouthaff cupasean footballbên lề sân cỏbáo bóng đá mớibóng đá cúp thế giớitin bóng đá ViệtUEFAbáo bóng đá việt namHuyền thoại bóng đágiải ngoại hạng anhSeagametap chi bong da the gioitin bong da lutrận đấu hôm nayviệt nam bóng đátin nong bong daBóng đá
ආචාර්ය ගාමිණී විජේසූරිය උපහාර උලෙළ

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොත් හා අනුරූ ප්‍රදර්ශනය

මඟුල් මහා විහාරයේ හිටි බුදු පිළිම වහන්සේ නැවත පිළිසකර කර සැදැහැවතුන්ට වැදුම් පිදුම් කිරීම සඳහා නිරාවරණය කෙරේ
අම්පාර ලාහුගල මඟුල් මහා විහාරයේ ඉදිකර තිබු හිටි බුදු පිළිම වහන්සේ නැවත පිළිසකර කර සැදැහැවතුන්ට වැදුම් පිදුම් කිරීම සඳහා නිරාවරණය කිරීම 2022 ජනවාරි මස 17 වන දින, මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ සිදු කළහ.
බෞද්ධ තොරතුරු පද්ධතිය ජනගත කිරීම
දිවයින පුරා පිහිටි සියලු ම බෞද්ධ සිද්ධස්ථානවල විස්තර ඇතුළත් තොරතුරු පද්ධතිය ජනගත කිරීම පසුගිය 29 වන දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත මෙම තොරතුරු පද්ධතිය dba.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පරිශීලනය කළ හැකි ය.
ලෝක ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමා අනුරුව ගරු අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වීම
වෙහෙරගලින් හමු වූ ලෝක ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාවේ අනුරූ ප්‍රතිමාවක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් ඊයේ (ඔක්තෝම්බර් 07) අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්වීය.