ස්මාරක සං‍රක්ෂණය සඳහා සං‍රක්ෂණ නිලධාරීන් කොන්ත්‍රාත් පදනමින් තාවකාලිකව බඳවාගැනීම

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් දිවයින පුරා ස්ථාපිත ව්‍යාපෘති 8ක් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ සං‍රක්ෂණ නිලධාරීන් වශයෙන් සේවය කර දැනට සේවයෙන් ඉවත්ව සිටින අය ස්මාරක සං‍රක්ෂණ නිලධාරීන් ලෙස කොන්ත්‍රාත් පදනමින් තාවකාලිකව සේවයේ යොදවා ගැනීමට තීරණය කර ඇත.

මේ සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත අයඳුම්කරුවන් පහත සඳහන් පරිදි අයඳුම්පත සම්පූර්ණ කර 2026.06.17 දිනට පෙර අධ්‍යක්ෂ පාලන හා මානව සම්පත් සංවර්ධන, මධ්‍යම සංස්කෘතික අරමුදල, 212/1, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් හෝ officerda147@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීමට කටයුතු කල යුතුය.

CCF is the official government body responsible for managing and conserving Sri Lanka’s cultural heritage sites

Contact Us

No 212/1, Bauddhaloka Mawatha, Colombo

ccfinform@gmail.com

+94 112 587 912
+94 112 552 014
+94 112 508 973

© 2025 CCF